ලෝක කම්කරු දිනය අදයි

ලෝකයේ වැඩකරන ජනතාව මහත් අභිමානයෙන් සමරන ලෝක කම්කරු දිනය අදට යෙදී තිබේ. ශ්‍රී ලංකාවේ මෙවර මැයි දින සැමරුම ලබන 7 පැවැත්වීමට නියමිතය. මැයි දිනය සමග යෙදී තිබෙන වෙසක් සතිය සැලකිල්ලට ගනිමින් මැයි පෙළපාලි සහ රැස්වීම් මැයි 7 වන දිනට කල් දැමීමට පසුගියදා රජය තීරණය කර ඇති අතර එදින රජයේ නිවාඩු දිනයක් බවට ද ප්‍රකාශ කර … Continue reading ලෝක කම්කරු දිනය අදයි